කොච්චර කෑවත් මහත් වෙන්නෙ නැති අයට ගැලපෙනම කෑම

කොච්චර කෑවත් මහත් වෙන්නෙ නැති අයට ගැලපෙනම කෑම
ඉන්දියානු ආහාර වලට කැමති අයට නම් ගිතෙල් ඉතාම හුරු පුරුදු දෙයක්. කිරිවල අතුරු ඵලයක් ලෙසින් නිපදවෙන ගිතෙල් ආහාරයක් වගේම ඖෂධයක් ලෙසින් ද  අතිතයේ සිට භාවිතා කෙරේ. ගිතෙල්  ක්‍රමානුකූලව දිනපතා භාවිත කිරීමෙන් ශරීරය පෘෂ්ටිමත් වෙනවා මෙන්ම සම පැහැපත්වීම, සමේ වියළි බව නැතිවීම, වයසත් සමඟ පරිහානියට පත්වන මතක ශක්තිය ආරක්‍ෂා කර ගැනීම යනාදී ප්‍රතිඵල ලැබේ.
වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් බලන්න තව කෙනෙක්ට බලන්න් ශෙයා කරන්න
කොච්චර කෑවත් මහත් වෙන්නෙ නැති අයට ගැලපෙනම කෑම කොච්චර කෑවත් මහත් වෙන්නෙ නැති අයට ගැලපෙනම කෑම Reviewed by PRABASH on February 13, 2018 Rating: 5

No comments