හිස් කබලේ සෙම පිරීමෙන් හට ගන්නාතදබල හිසේ කැක්කුමෙන් ඔබත් පීඩා විඳිනවාද
හිස් කබලේ සෙම පිරීමෙන් හට ගන්නාතදබල
හිසේ කැක්කුමෙන් ඔබත් පීඩා විඳිනවාද.
බොහෝදෙනා පීඩා විදින කරදරකාරී රෝගයක් තමයි හිස් කබලේ සෙම පිරීමෙන් හට ගන්න සයිනසයිටීස් රෝගය කියන්නේ, බොහෝ දෙනා පීඩාවිඳින තවත් හිසේ කැක්‌කුම් තත්ත්වයක් ලෙස හිස් කබලේ සෙම පිරීම හෙවත් සයිනසයිටීස් රෝගය හඳුන්වාදිය හැකියි. සයිනසයිටීස් රෝගය ඇතිවන්නේ අපගේ ශ්වසන මාර්ගයේ ඉහළ කොටසේ සිදුවන ආසාධනයන් නිසා නිපදවන සෙම හිස්‌කබලේ ඇති කුහරවල ක්‍රමක්‍රමයෙන් එකතුවීමෙනි. අපගේ නාසයට සම්බන්ධව හිස්‌කබලේ කුහර යුගල් තුනක් තිබේ.
වීඩියෝව නරඹලා නිට්ටාවටම මෙම කරදරකාර රෝගයෙන් මිදෙන හැටි දැනගන්න

Reviewed by PRABASH
on
February 10, 2018
Rating:
No comments