ලෝකයේ හොදම කිමිදුම්කරුවන් වුණත් ගියොත් ආයේ උඩට එන්න බැරි විලක් යට ඇති අත්භූත ස්ථානය
ලෝකයේ හොදම කිමිදුම්කරුවන් වුණත් ගියොත් ආයේ
උඩට එන්න බැරි විලක් යට ඇති අත්භූත ස්ථානය
ලෝකය හරිම පුදුමාකාරයි.ඉතින් ඔබ දන්නවා ඒ පුදුම ලෝකයේ දිනපතා නොයෙක් රටවල්වල සිදුවන සුවිශේෂී හා අරුම පුදුම සිදුවීම් අපි දිනපතා ඔබ වෙත ගෙන එනවා .ලෝකයේ සිදුවන අරුම පුදුම සොයාගැනීම් වගේම අහම්බෙන් මිනිසුන්ට හමුවන පුදුම සහගත සොයාගැනීම් පිළිබඳව අපි ඔබ වෙතට කරුණුගෙන එනවා. එවන් සඳහන් කළ කරුණු කිහිපයක් කෙටියෙන් මෙහෙම සඳහන් කරන්නම්.1.මුහුද යට තිබී සොයාගත් නගරයේ නොවිසඳුන අබිරහස.2.ලෝකය වටා මුහුද යටින් බැඳ තිබෙන අරුම පුදුම යෝධ බැම්ම.3.ගසක් කපන විට එම ගස මධ්‍යයේ තිබී හමු උන බල්ලෙකුගේ මළ සිරුර4. කම්කරුවන් පිරිසකට කොන්ක්‍රීට් බැම්මක් තුළ සිට හිම වලසෙක් හමු වීම.5.එක පිට එක ඉන්නන් හට ගැනීම නිසා ගස් මිනිසා යැයි හැඳින්වූ පුද්ගලයා. ආදිය ඒ අතර ප්‍රධානයි මේවාට අමතරව මේ අරුම පුදුම ලෝකයේ අපි දන්නෙ නැතුව මොන තරම්නම් දේවල් සිදු වෙනවා ඇතිද?
මෙන්න එම වීඩියෝව

Reviewed by PRABASH
on
February 12, 2018
Rating:
No comments