මේ බිත්තර නිකන්ම නිකන් බිත්තර නෙවෙයි මේවා පිපුරුවොත් අන්න එදාට ලෝක විනාශය පටන් ගනීද

මේ බිත්තර නිකන්ම නිකන් බිත්තර නෙවෙයි මේවා
පිපුරුවොත් අන්න එදාට ලෝක විනාශය පටන් ගනීද
ඈත අතීතයේ පෘථිවිය මත ජීවත් වූ යෝධ ඩයිනොසෝරයන් ගැන තොරතුරු බොහෝමයක් අප පසුගිය සති කීපය තුළ කතා කළා. කුකුළකු තරම් වූ කුඩා ප‍්‍රමාණයේ සිට කුඩා නැවක් තරම් විශාල වූ දැවැන්තයින් එම ඩයිනොසෝර විශේෂයන්ට අයත් වූ අතර, ඔවුන් ලෝකයේ සෑම ප‍්‍රදේශයකම පාහේ පැතිරී සිටි අයුරු දක්නට ලැබෙනවා. දැනට හමු වී ඇති පොසිල සාධක අනුව එම ඩයිනොසෝරයන් විවිධ කාණ්ඩවලට සහ විශේෂවලට වර්ගීකරණය කිරීමට විද්‍යාඥයින් සමත් වී සිටිනවා. දැනට හඳුනාගෙන ඇති ඩයිනොසෝරයන් අතුරින් විශේෂිත වූ කීප දෙනෙකු පිළිබද අපි වැඩි දුරටත් තොරතුරු විමසා බලමු.
මෙන්න එම බිත්තර වල වීඩියෝව
මේ බිත්තර නිකන්ම නිකන් බිත්තර නෙවෙයි මේවා පිපුරුවොත් අන්න එදාට ලෝක විනාශය පටන් ගනීද මේ බිත්තර නිකන්ම නිකන් බිත්තර නෙවෙයි මේවා පිපුරුවොත් අන්න එදාට ලෝක විනාශය පටන් ගනීද Reviewed by PRABASH on February 05, 2018 Rating: 5

No comments