ඩ්‍රයිව් කරනකොට බ්‍රේක් නැති උනොත් කරන්න ඕන වටිනා කරුණු රැසක් මෙන්න

අද අපි ඔබ වෙත ගෙන අවේ ඉතාමත් වැදගත්වන වීඩියෝවක්.වහනයක් කියන්නේ අද වනවිට නැතුවම බැරි දෙයක් වෙලානේ.ඕනෑම නිවසක දැන් එක වාහනයක් හරි තිබෙනවා.නමුත් ඔබ දන්නවද වාහනය පදවාගෙන යන අවස්ථාවකදී නොසිතු වෙලාවක බ්‍රේක් නැති උනොත් මොකද වෙන්නේ කියලා.නැහැ නේද.එහෙනම් මෙන්න බ්රේක් හදිස්සියෙවත් යන අතරතුර නැති උනොත් කරන්න ඕන දේ.මේ දේ හරියට කලොත් ඔබගේ ජීවිතයත් වාහනයේ යන අයගේ ජිවිතත් ඒ වගේම පාරේ යන පුද්ගලයන්ගේ ජිවිතත් ආරක්ෂා කරගන්නට පුළුවන්.
පහතින් එම වටිනා වීඩියෝව බලන්න ශෙයා කරන්න.

Reviewed by PRABASH
on
February 03, 2018
Rating:
Reviewed by PRABASH
on
February 03, 2018
Rating:

No comments