මේ වගේ තාත්තා කෙනෙක් නම් ජීවිතේටවත් පතන්න එපා ලොවක් සසළ කළ වීඩියෝවේ කතාව

මේ වගේ තාත්තා කෙනෙක් නම් ජීවිතේටවත්
පතන්න එපා ලොවක් සසළ කළ වීඩියෝවේ කතාව
නොපෙනෙන දෙවියන් අතරේ මිහිපිට අපට පෙනෙන දෙවියන් වන්නේ දෙමව්පියන්.දෙමව්පියන්ටත් දරුවන් කියන්නේ හරියට මල් වගේ.පිපෙන්නට වෙර දරන පුංචි මල් කැකුලක් තැලෙන්නට පොඩි වෙන්නට නොදී පරිස්සමට පෙති දිග ඇරිලා පිපෙනකල් බලං ඉන්නවා වගේ පුංචි දරුවනුත් උස් මහත් වෙලා හොඳ තැනකට එනකල් දෙමව්පියෝ ඒ දරුවන්ව මලක් වගේ බලාගන්නවා.
මෙන්න එම පියා සිදුකල දේ වීඩියෝ පටය.
මේ වගේ තාත්තා කෙනෙක් නම් ජීවිතේටවත් පතන්න එපා ලොවක් සසළ කළ වීඩියෝවේ කතාව මේ වගේ තාත්තා කෙනෙක් නම් ජීවිතේටවත්  පතන්න එපා ලොවක් සසළ කළ වීඩියෝවේ කතාව Reviewed by PRABASH on February 03, 2018 Rating: 5

No comments