කිසිවෙකුට විවුර්ත කල නොහැකි අභිරහස් දේවාල දොර

කිසිවෙකුට විවුර්ත කල නොහැකි අභිරහස් දේවාල දොර
අප ජීවත් වෙන ලෝකය අභිරහස් වලින් පිරී පවතිනවා. අද නුතන විද්‍යාව කෙතරම් දියුණු වුනත්, අතීතයේ වූ ඇතැම් දේවල් විස්තර කිරීමට එය සමත් බවක් නම් පෙනෙන්නට නැහැ. ඇතැම් විට පැරැන්නන් සතුව අදට වඩා දියුණු තාක්ෂණයක් එදා පවතින්නට ඇති. පිරමීඩ සහ ස්ටෝන්හෙන්ජ් වැනි ඓතිහාසික නිර්මාණ වලට අමතරව, අදටත් විසඳාගත නොහැකි අභිරහස් රැසක් අප ලෝකය තුල තිබෙනවා. ඉන්දියාවේ ශ්‍රී පද්මනාභ ස්වාමි දේවාලය එවැනි ඓතිහාසික අභිරහස් අතරින් එකක්. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පිහිටි මෙම හින්දු දේවාලය ලොව ධනවත්ම දේවාලය ලෙස හඳුන්වනවා. එම දේවාලයේ පිටත පෙනුමෙන්ම ඕනෑම කෙනෙකුට එය අවබෝධ වෙනවා ඇති.
මෙන්න එම දොරේ අපූරු වීඩියෝව පහතින්.
කිසිවෙකුට විවුර්ත කල නොහැකි අභිරහස් දේවාල දොර කිසිවෙකුට විවුර්ත කල නොහැකි අභිරහස් දේවාල දොර Reviewed by PRABASH on February 20, 2018 Rating: 5

No comments