ලොකුවට කතාකරන කතුන්ගේ කන්‍යා පටලය ගැන පිරිමින් නොදන්නා දේ මෙන්න
ලොකුවට කතාකරන කතුන්ගේ කන්‍යා පටලය
ගැන පිරිමින් නොදන්නා දේ මෙන්න
මංගල යහනේ දී පිරිමින් ඉල්ලා සිටින කාන්තාවගේ පාරිශුද්ධත්වය තහවුරු කරන කන්‍යාභාවයට 21 වැනි සියවසේදීත් විශාල වටිනාකමක් හිමි වෙනවා. අතීතයේ පටන්ම කාන්තාවකගේ කන්‍යාභාවය පරීක්ෂා කිරීම සහ එය තිබිම හෝ නොතිබිම මත පවුල තුළ, සමාජය තුළ කාන්තාවට වටිනාකමක් හිමිවිය. වෛද්‍ය විද්‍යාවෙන් ලොව ජයගෙන ඇති වකවානුවක මෙවැනි යල්පැන ගිය මිනුම් දඬු, ආකල්ප සහ විසඳුම්වලින් කාන්තාවගේ පවිත්‍රත්වය මැන බැලීමෙන් ඇයගේ අනාගතය අඳුරට ඇද දැමීම කෙතරම් අනුවණ ද කියා සිතා බැලිය යුතුය. කාන්තාවන් අතරින් 20 කට ස්වභාවිකවම කන්‍යාභාවය නොපිහිටන බව වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු කර තිබෙනවා. එසේම කාන්තාවන්ගේ ශරීරයේ සිදුවන ස්වභාවික ක්‍රියාවලීන් හේතුපාදක කරගෙන ඇගේ පාරිශුද්ධත්වය මැන බැලීම කෙතරම් සාධාරණද යන්නත් අප විමසා බැලිය යුතුය.
මෙන්න එම වීඩියෝව ශෙයා කරගෙනම යන්න

Reviewed by PRABASH
on
February 13, 2018
Rating:
No comments