පරිත්‍යාග කරලා රටටම පාඩමක් ඉගැන්නූ පුංචි පුතා

පරිත්‍යාග කරලා රටටම පාඩමක් ඉගැන්නූ පුංචි පුතා
කෙනෙක් ඔබට යම් උපකාරයක් කළොත් ඊට ඔබගේ අගය ප්‍රකාශ කරන්නේ කොහොමද? මිදියන්වරුන්ව පරාජය කිරීමට යෙහෝවා දෙවි කළ උපකාරයට ඊශ්‍රායෙලයේ හමුදා ප්‍රධානීන් දෙවිට ඔවුන්ගේ අගය ප්‍රකාශ කළ ආකාරය සලකා බලන්න. ඊශ්‍රායෙල්වරුන් මිදියන්වරුන් සමඟ සටන් කිරීමට පෙර පෙයෝර්හි බාල් දෙවියාට නමස්කාර කළා. එමගින් ඔවුන් දෙවිට අකීකරු වුණා. නමුත් දෙවි ඊශ්‍රායෙල්වරුන්ට මිදියන්වරුන් සමඟ කළ යුද්ධයෙන් ජය අත් කර දුන්නා.
මෙන්න එම පුංචි පුතා ගේ වීඩියෝව
පරිත්‍යාග කරලා රටටම පාඩමක් ඉගැන්නූ පුංචි පුතා පරිත්‍යාග කරලා රටටම පාඩමක් ඉගැන්නූ පුංචි පුතා Reviewed by PRABASH on February 04, 2018 Rating: 5

No comments