මිනී ඔළුවක හැඩයකින් යුත් ග්‍රාහකයක් පෘතුවිය වෙත පැමිණෙමින් සිටියි

ග්‍රාහක යනු ග්‍රහලෝක ලෙස හැඳින්වීමට තරම් විශාලත්වයක් නොමැති, සුර්යාවටා ගමන් කරන කුඩා පාෂාණමය ස්කන්ධයක්. එම ග්‍රාහක plantetoids සහ minor planets ලෙසද හඳුන්වනවා.අඩි කිහිපයක සිට සැතපුම් ගණනක් දක්වා විශාල ග්‍රාහක මිලියන ගණනක් අප සෞරග්‍රහමණ්ඩලයේ තිබෙනවා. නමුත් එම සියලුම ග්‍රාහක වල ස්කන්ධය අප චන්ද්‍රයාගේ ස්කන්ධයටත් වඩා කුඩායි.
මෙන්න එම වීඩ්යෝව පහතින්

Reviewed by PRABASH
on
February 09, 2018
Rating:
No comments