ආහාර අතර නැතුවම බැරි රසම රස මාළු ඩෙවල් එකක් හදමු

ආහාර අතර නැතුවම බැරි රසම රස මාළු ඩෙවල් එකක් හදමු
මාලු කියන්නෙ දුර්ලබ දෙයක් නොවනවා සේම සාදන ක්‍රමත් දුර්ලබ නොවේ.මන්ද ක්‍රම රාශියක් අප සතුව තිබෙනව.මේ නිසාම මාලු කොයි කාටත් පහසුවෙන් මිලදී ගෙන පහසුවෙන්ම සාදා ගත හැකිය.මාලු ගම්මිරිසට,ස්‍ටු දැමීම,ඩෙවල් දැමීම,අච්චාරු සහ මෝජු දැමීමත් මේ ක්‍රම සියලම ඉතාමත් රසවත්ය.මන්ද ආවේණික ක්‍රම රටාවෙන් මිදිලා මේ ආකාරයට සාදා ගන්නා මාලු ආහාරයට ගන්න කොයි කවුරුත් මනාපයක් දක්වනව.
මෙන්න වීඩ්යෝ සහිතව හදන හැටි පහතින්
ආහාර අතර නැතුවම බැරි රසම රස මාළු ඩෙවල් එකක් හදමු ආහාර අතර නැතුවම බැරි රසම රස මාළු ඩෙවල් එකක් හදමු Reviewed by PRABASH on February 11, 2018 Rating: 5

No comments