මහා රෑ අමුතුම වැඩක් කරන බයික් කල්ලියක් ලංකාවට වීඩියෝ සහිතයි

මහා රෑ අමුතුම වැඩක් කරන බයික් කල්ලියක් ලංකාවට වීඩියෝ සහිතයි
ග්‍රැෆිටි කලාව කියන්නේ පිටරටවල ගොඩක් ප්‍රසිද්ධ දෙයක්. ප්‍රසිද්ධ ස්ථානවල තාප්පවල, බිත්තිවල අමුතු චිත්‍ර අදින එක තමයි ග්‍රැෆිටි අාර්ට් කියන්නේ. පිටරටවල තිබ්බ මේ කලාව දැන් ලංකාවටත් අැවිත් තියෙන්නේ.කොළඹ ඉන්න අයට නම් තැන් තැන්වල ඇඳපු ග්‍රැෆිටි අාර්ට් බලා ගන්න පුළුවන්. මේ දවස්වල බුකියේත් එ් වගේ ග්‍රැෆිටි අාර්ට් එකක ඡායාරූප Share වෙනවා....
මෙන්න එම චිත්‍ර අඳින වීඩියෝ පටය.
මහා රෑ අමුතුම වැඩක් කරන බයික් කල්ලියක් ලංකාවට වීඩියෝ සහිතයි මහා රෑ අමුතුම වැඩක් කරන බයික් කල්ලියක් ලංකාවට වීඩියෝ සහිතයි Reviewed by PRABASH on February 06, 2018 Rating: 5

No comments