ඇස්වටා කළු පැහැයට ඉක්මන් හා සරල විසදුමක් මෙන්න

ඇස්වටා කළු පැහැයට ඉක්මන් හා සරල විසදුමක් මෙන්න
මූහූණ පැහැපත්ව තිබියදී තම දෙනෙත් වටා කළු පැහැගැන්වී තිබීම දකින විට ඔබටම හිතෙනවා නේද? මොන තරම් නම් අවලස්සනක් දිස්වෙනවාද කියලා. මූහූණේ ලස්සන තව තවත් වැඩි වෙන්නට නම් අපගේ ඇස් දෙකත් මනාව හැඩට තිබිය යූතුයි. නමූත් ඇතැම් යූවතියන් දෙනෙතට ප්‍රතිකාර කිරීමට නම් මූහූණට ෆේෂල් එකක් කළ යූතු යැයි සිතනවා. නමූත් දෙනෙතට ප්‍රතිකාර කිරීමට ෆේෂල් එකක් කළ යූතුම නොවේ.
පහතින් එම ප්‍රතිකර්මය සහිත වීඩියෝව
ඇස්වටා කළු පැහැයට ඉක්මන් හා සරල විසදුමක් මෙන්න ඇස්වටා කළු පැහැයට ඉක්මන් හා සරල විසදුමක් මෙන්න Reviewed by PRABASH on February 11, 2018 Rating: 5

No comments