සෛල වර්ධන වෙගය වැඩි නිසා ප්‍රතිකාර නොගත්තොත් බෝවිම සිදු වේ

වෛරස් යනු ස්ජීවි ධාරක් සෛල තුළ පමණක් ප්‍රජනනය සිදු කළ හැකි ජෛව කාරකයකි. වෛරසයකින් ආසාදනය වූ විට ධාරක සෛල තුළදී, එහි අනන්‍ය හා සර්වසම පිටපත් දහස් ගණනක්, අසාමාන්‍ය වූ වේගයකින් නිපදවීම සඳහා පෙළඹවනු ලැබේ. අනෙකුත් ජිවීන් මෙන් නොව, වෛරස් වලට බෙදීමට හැකි සෛල දක්නට නැත.නව වෛරස් ගොඩනැගෙන්නේ ආසාදිත ධාරක සෛල තුළයි.දැනට වෛරස් 2000කට අධික සංඛ්‍යාවක් සොයාගෙන ඇත.
පහතින් එම වීඩියෝව බලන්න.

Reviewed by PRABASH
on
February 11, 2018
Rating:
No comments