ඔයා අත මිටමොලවන ආකාරයෙන් කියවෙන හිතාගන්න බැරි විශ්මිත රහස් මෙන්න

ඔයා අත මිටමොලවන ආකාරයෙන් කියවෙන
හිතාගන්න බැරි විශ්මිත රහස් මෙන්න
දේහ ලක්ෂණ බලමින් එකිනෙකාගේ ජීවිතය පිළිබඳව අනාවැකි හා චරිත ලක්ෂණ ගැන කියන සම්ප්‍රදාය පැවත එන්නෙ ඉතාමත් ඈත අතීතයේ පටන්. හෙළ ලක්දිව කුල කාන්තාවක් විවාහා කර ගැනීමේදී මෙවන් ලක්ෂණ කෙරෙහි දැඩි අවධානයක් යොමු කර තිබෙනවා .කාන්තාවක් විවාහා කර ගැනීමට පළමුව ඇගේ පාදවලට වතුර ගෑවෙන්නට දී ඇගේ ඇඟිලි පිහිටන ආකාරය බලනවා. එහිදී ඇගේ ඇඟිලි පහේම සලකුණු බිම ගෑවිලා තිබේන්ම් ඇය විවාහයට සුදුසු තැනැත්තියක් ලෙස මෙන්ම , සුලඟිල්ල බිම නොගෑවේනම් ඇය හා විවාහා වන පුරුෂයා මිය යන බවට එකල මතයක් පැවතුනා.
පහතින් එම වීඩියෝව බලන්න් යලුවන්ටත් බලන්න් ශෙයා කරන්න.
ඔයා අත මිටමොලවන ආකාරයෙන් කියවෙන හිතාගන්න බැරි විශ්මිත රහස් මෙන්න ඔයා අත මිටමොලවන ආකාරයෙන් කියවෙන  හිතාගන්න බැරි විශ්මිත රහස් මෙන්න Reviewed by PRABASH on February 14, 2018 Rating: 5

No comments