අම්ම නැතුව මට විනාඩියක්වත් ජීවත් වෙන්න බෑ අපි දෙන්නා කැමත්තෙන් මේ ගමන යන්නේ
අම්ම නැතුව මට විනාඩියක්වත් ජීවත් වෙන්න බෑ
අපි දෙන්නා කැමත්තෙන් මේ ගමන යන්නේ
උඹ දැන් මොකක්ද කරන්න යන්නෙ ඔහොම ගිහින් මොකෙක් වෙන්නද යන්නෙ? එහෙම අම්ම අහපු වාර ගණන අනන්තයි. හැබැයි කොහොම මොන විදියට බැන්නත් සැර කරත් කවදාවත් අම්මගෙ ආදරේ අඩු වුනේ නෑ.අපිට ඒ ආදරේ හැමදාම එක විදියට දැනෙන්නෙත් නෑ….හැබැයි සිත එක තැනකට ගෙනැල්ල ආපහු සිතල බැලුවම තමා තේරෙන්නෙ අම්ම ඒ ආදරයත් තියා ගෙන හැමදාමත් එක විදියට ඉඳිද්දි අපියි එයාගෙන් ඈතට ගිහින් තියෙන්නෙ කියල… ඒත් ඒ ටික තේරුනත් අපේ සිත් වල මාන්නය ආඩම්බර කම නෑ නෑ පිස්සුද මම එහෙම නෑ කියල හිතටම ආපහු බොරුවක් කොඳුරනව….කොච්චර ඈතට යන්න හැදුවත් අපේ සිත් වලත් ගැඹුරුම තැනක අම්ම ගැන ලියවිලා තියෙනව…
මෙන්න එහි සිදුවීම වීඩෝව පහතින්.

Reviewed by PRABASH
on
February 19, 2018
Rating:
Reviewed by PRABASH
on
February 19, 2018
Rating:

No comments