අම්ම කියපු දේ ඇහුවනම් මෙහෙම වෙන්නෙ නෑ අද මම සුපිරි හෝටලයක විකිණෙනවා
අම්ම කියපු දේ ඇහුවනම් මෙහෙම වෙන්නෙ නෑ
අද මම සුපිරි හෝටලයක විකිණෙනවා
මගේ ගම රත්නපුර. අම්මා, තාත්තා, අක්කා, නංගී, මල්ලි ඉන්න පවුලේ මම මද්දුමයා. මගේ අම්මා නම් රස්සාවක් කළේ නෑ. තාත්තා නම් කළේ මැණික් බිස්නස්. කොළඹ තියෙන සුපිරිම පාසලක තමයි මම ඉගෙනගත්තේ. මහා ලොකුවට ඉගෙන ගන්න නම් මට හැකියාවක් තිබුණේ නෑ. නමුත් ඉස්කෝලේ රගර් ටීම් එකේ මම කැපී පෙනෙන චරිතයක් වුණා. මගේ ඉස්කෝලේට ඇතුළත් වෙන්න සමහර මව්පියෝ නම් ගම් පවා වෙනස් කරනවා. නමුත් සල්ලි තියෙනවා නම් ඒක ඒ හැටි දෙයක් නෙවේ.
මෙන්න එම කතාවේ වීඩියෝව පහතින්.

Reviewed by PRABASH
on
February 19, 2018
Rating:
Reviewed by PRABASH
on
February 19, 2018
Rating:

No comments