ප්‍රෙඩී සිල්වගෙ සිංදු අද දුව කියන හැටි දැක්කොත් පුදුම හිතෙයි
ප්‍රෙඩී සිල්වගෙ සිංදු අද දුව කියන හැටි
දැක්කොත් පුදුම හිතෙයි
අපි කවුරුත් දන්නවා වගේ ෆ්‍රෙඩී සිල්වා කියන්නේ හිටපු විකට නළුවෙක්. පොර මුලින් විකට සින්දු කියලා, පස්සේ මං හිතන්නේ හැට ගණං වල වගේ තමයි චිත්‍රපටිවලට සම්බන්ධ වෙලා තියෙන්නේ.ඒ දවස්වල තිබුණු වට්ටෝරු ගත චිත්‍රපටිවල, කොල්ලා, කෙල්ල දුෂ්ඨයා, කොල්ලාගේ සපෝටර්, කෙල්ලගේ සපෝටර් ට අමතරව ජෝකර් ලා එකෙක් දෙන්නෙක් විතරත් හිටියා පොඩි පොඩි සිල්ලර ජෝක්ස් දාන ජොබ් එකට. ෆ්‍රෙඩී සිල්වා ආවේ මෙන්න මේ ජෝකර් චරිත කරන්නයි.
මෙන්න එම වීඩ්යෝව පහතින් ශෙයා කරගෙනම යන්න.

Reviewed by PRABASH
on
February 19, 2018
Rating:
Reviewed by PRABASH
on
February 19, 2018
Rating:

No comments