හැම්ප්ටන් කෝට් මන්දිරයේ බිහිසුනු අවතාරය කාගේද

එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ තේම්ස් නදියට මුහුණලා අලංකාර මන්දිරයක් පිහිටා තිබේ. එය හැම්ප්ටන් කෝට් මන්දිරය ලෙස නම්කර ඇත. 16වන සියවසේ ඉදිකරන ලද මෙය අවසන්වරට වාසස්ථානය බවට පත්කර ගනු ලැබුවේ දෙවැනි ජොර්ජ් රජතුමා විසිනි. ඔහුගෙන් පසු දිගු කාලයක් පාවිච්චියට නොගත් හැම්ප්ටන් කෝට් මන්දිරය මේ වනවිට සංචාරක ආකර්ෂණය දිනාගත් කෞතුකාගාරයක් බවට පත්ව තිබේ.
පහතින් එම වීඩියෝව බලන්න

Reviewed by PRABASH
on
February 19, 2018
Rating:
Reviewed by PRABASH
on
February 19, 2018
Rating:

No comments