14 වැනිදාට වැඩිපුර ආදරේ හිතෙනවද තමන්ගේ පෙම්වතිය පෙම්වතා ගැන පොඩි කාලයක් වැය කරලා මේක අහන්න

14 වැනිදාට වැඩිපුර ආදරේ හිතෙනවද තමන්ගේ පෙම්වතිය
පෙම්වතා ගැන පොඩි කාලයක් වැය කරලා මේක අහන්න
ආදරේ නිසා හැඟීමට වහල්වෙලා ජීවිත අකාලයේ විනාශ කරගන්න සිදුවීම් ගැන මේ සමාජයේ මොන තරම්නම් අහන්න දකින්න ලැබෙනවද..වැලන්ටයින් දවසටත් ඒ විදිහට තරුණ ජීවිත හැඟීම නිසා විනාශ වෙලා යනවා.තමන්ගේ අම්මා තාත්තට බොරු කියලා පෙම්සුව විදින දරුවෝ කොයිතරම්නම් ඉන්නවද..
මෙන්න එම විඩියෝව
14 වැනිදාට වැඩිපුර ආදරේ හිතෙනවද තමන්ගේ පෙම්වතිය පෙම්වතා ගැන පොඩි කාලයක් වැය කරලා මේක අහන්න 14 වැනිදාට වැඩිපුර ආදරේ හිතෙනවද තමන්ගේ පෙම්වතිය පෙම්වතා ගැන පොඩි කාලයක් වැය කරලා මේක අහන්න Reviewed by PRABASH on February 09, 2018 Rating: 5

No comments