පිම්බෙන පොල් පොකට් රොටි හදාගන්නේ මෙන්න මෙහෙමයි

පිම්බෙන පොල් පොකට් රොටි  හදාගන්නේ මෙන්න මෙහෙමයි
හදිසියකට ඉක්මණට හදාගන්න පුළුවන් කෑමක් තමයි රොටි කියන්නෙ. රොටි කිව්වම අපිට මතක් වෙන්නෙ පොල් රොටි එහෙමත් නැත්නම් ගොදම්බ රොටි. වෙන රොටි ජාති නැද්ද? ඕන තරම් තියෙනව. හැමදාම කන පොල් රොටියෙන් බැහැර වෙලා වෙනස්ම රොටි ජාති ටිකක් හදන්න ඉගෙන ගමුද
මෙන්න ක්‍රමය පහත වීඩියෝවෙන්
පිම්බෙන පොල් පොකට් රොටි හදාගන්නේ මෙන්න මෙහෙමයි පිම්බෙන පොල් පොකට් රොටි  හදාගන්නේ මෙන්න මෙහෙමයි Reviewed by PRABASH on February 09, 2018 Rating: 5

No comments