මේ විදිහට නිදාගත්තොත් ඔයාගේ ආයුෂත් අවුරුදු 15කින් අඩු වෙනවා

රාත්‍රී කාලයේ සුව නින්ද මිනිසාගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයට ඉතා වැදගත් බවත් ලෙඩ රෝග ඇතිකරන විස බීජවලින් ආරක්ෂාවීමට හේතුවක් බවත් ජර්මනියේ ටියුබින්ජන් සරසවිය කළ නව අධ්‍යයනයකින් සොයා ගෙන ඇත.එහි පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ විවිධ රෝග වලට එරෙහිව අප සිරුරේ ආරක්ෂාව නින්දේදී වඩාත් තහවුරු වන බවයි. ලෙඩ රෝග ඇති කරන විෂ බීජ අනාගතයේදී නැවත වතාවක් සිරුර ආක්‍රමණය කළහොත් ඒවාට එරෙහිව ක්‍රියාත්මක වීමට රාත්‍රියේ නිදාගෙන සිටිද්දී ශරීරයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියට නැවත මතක් කිරීමක් සිදුවන බව ඔවුහු පෙන්වා දෙති.
ඔබ නිදාගත යිත්තේ කොහොමද පහත වීඩියෝවෙන් එ දේ දැනගන්න.

Reviewed by PRABASH
on
February 08, 2018
Rating:
No comments