සුපිරි ගායක බොබ් මාලේගේ හදිසි මරණයේ සැගවුණු කතාව මෙන්න

සුපිරි ගායක බොබ් මාලේගේ හදිසි මරණයේ සැගවුණු කතාව මෙන්න
1977ජූලි මාසයේ ඔහුගේ පාදයේ ඇගිල්ලක පිළිකා සෛල තිබී හදුනා ගත් අතර වෛද්‍ය වරුන්ගේ නිර්දේශය වූයේ එම ඇගිල්ල කපා ඉවත් කිරීමයි. එහෙත් බොබ් මාලේ සිය රස්ථෆාරියානු දහමට ඇති ලැදියාව නිසාම එය ප්‍රතික්ශේප කර සිටියේය. රස්ථෆාරියානු දහමට අනුව සිරුරේ අවයව ඉවත් කිරීම පාපකාරී ක්‍රියාවක් ලෙස හැදින්වෙනවා. රෝගාබාධ හමුවේ නොසැලෙන ඔහු දිගින් දිගටම තම සංගීත කණ්ඩායම සමග ලෝක සංචාර වල නිරත වූයේය....
මෙන්න ඔහුගේ කතාවේ වීඩියෝව පහතින්
සුපිරි ගායක බොබ් මාලේගේ හදිසි මරණයේ සැගවුණු කතාව මෙන්න සුපිරි ගායක බොබ් මාලේගේ හදිසි මරණයේ සැගවුණු කතාව මෙන්න Reviewed by PRABASH on February 08, 2018 Rating: 5

No comments