අනියම් ඇසුරෙන් උපන් දරුවා ළිදට දැමූ 19 හැවරදි ජරා මව ලිදට පැනලා දරුවා බේරා ගත්තු හසිදු කිවුව කතාව
අනියම් ඇසුරෙන් උපන් දරුවා ළිදට දැමූ 19 හැවරදි ජරා මව
ලිදට පැනලා දරුවා බේරා ගත්තු හසිදු කිවුව කතාව
අඩි 23 ක් පමණ ගැඹුරු වතුර පිරී තිබූ ළිඳක් තුළ ජීවිතයක් මරණයත් අතර දෝලනය වෙමින් සිටි හයක් හතරක් නොතේරෙන සිඟිත්තකුගේ ජීවිතය බේරා ගැනීමට තම ජීවිතය පරදුවට තබා ළිඳට පැන්න වීරෝධාර තරුණයෙක් ගැන අපට අසන්නට ලබුණා .ඝාතනය කිරීමේ අරමුනින් මෙලෙස 19 හැවිරිදි මවක් විසින් මාස 11 ක පමණ වයසැති සිඟිත්තා ළිඳට දමා තිබෙනවා.තම ජීවිතය ගැන නොතකා ළිඳට පැන තරුණයා විසින් මෙම බිළිදා බේරාගෙන ඇති අතර මාස 11 ක පමණ වයසැති සිඟිත්තා ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
පහතින් එම වීඩියෝව බලන්න.

Reviewed by PRABASH
on
February 14, 2018
Rating:
No comments