ඇමරිකාවේ ඔරෙගන් විලේ අරුම පුදුම පාවෙන මහල්ලා

ඇමරිකාවේ ඔරෙගන් විලේ අරුම පුදුම පාවෙන මහල්ලා
වසර සිය ගණනක් තිස්සේ, ඇමෙරිකාවේ ඔරෙගන් ප‍්‍රාන්තයේ පිහිටා ඇති ‘ඔරෙගන් කේ‍්‍රටර්’ (ඔරෙගන් ආවාට) විලේ ගසක කඳක් පාවෙමින් තිබේ. විලක ගසක කඳක් හෝ අත්තක් හෝ ගසක් හෝ පාවීම අරුමයක් නොවුණත්, අරුමය නම්, ‘ඔරෙගන් කේ‍්‍රටර්’ විලේ පාවෙන ගසේ කොටස සැමවිටම පාවෙන්නේ කෙළින් (සිරස්) අතට වීමය. එය පොඩ්ඩක්වත් පැත්තට ඇලවී යන්නේ ද නැත.
පහතින් එම විශ්මිත වීඩියෝව බලන්න.
ඇමරිකාවේ ඔරෙගන් විලේ අරුම පුදුම පාවෙන මහල්ලා ඇමරිකාවේ ඔරෙගන් විලේ අරුම පුදුම පාවෙන මහල්ලා Reviewed by PRABASH on February 14, 2018 Rating: 5

No comments