මෙන්න 2018 මැතිවරණ ප්‍රථිපල වලට වෙච්ච දේ කොමසාරිස් කියයි

මෙන්න 2018 මැතිවරණ ප්‍රථිපල වලට වෙච්ච දේ කොමසාරිස් කියයි
පළාත් පාලන මැතිවරණයේ සමස්ථ ප්‍රථිපල නිකුත් කිරිමේ ප්‍රායෝගික ගැටළුවක් පවතින බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි.එම කාර්යාලය පෙන්වා දෙන්නේ, අතින් ප්‍රථිපල ලබාදුන් මධ්‍යස්ථාවලට අදාල ඡන්ද යළි ගණන් කිරීම සිදු  කෙරෙන බවය.එමෙන්ම ඇතැම් ස්ථානවල අවසන් ප්‍රථිපල එකතු නොකල හෙයින් එම ගණනය කිරීම්ද යලි සිදු කෙරෙන බව ද සදහන්.
මෙන්න එහි ඔබ නොදුටු වීඩියෝ පටය පහතින්.
මෙන්න 2018 මැතිවරණ ප්‍රථිපල වලට වෙච්ච දේ කොමසාරිස් කියයි මෙන්න 2018 මැතිවරණ ප්‍රථිපල වලට වෙච්ච දේ කොමසාරිස් කියයි Reviewed by PRABASH on February 11, 2018 Rating: 5

No comments