ගොවිපොළක එළදෙනුන්ගේ සිරුරේ විශාල සිදුරු හදලා මේ සිදුරුවලින් එළියට ගන්න එවා මොනවද කියලා දන්නවද

ගොවිපොළක එළදෙනුන්ගේ සිරුරේ විශාල සිදුරු හදලා
මේ සිදුරුවලින් එළියට ගන්න එවා මොනවද කියලා දන්නවද
කිරි කියන්නේ මේ ලෝකයේ ඕනෑම කෙනෙක් අකමැත්තකින් තොරව පානය කරනු ලබන පානයක්. උපන්දා සිටම මිය යන තෙක්ම මව් කිරෙන් පටන් ගෙන නොයෙක් නොයෙක් කිරිපිටි පානය කරන්නට මිනිස්සු පුරුදුව සිටිනවා.නවසීලන්තය කියන්නේ එළකිරි සඳහා ප්‍රසිද්ධ නාමයක් දිනාගෙන සිටින රටක්.නවසීලන්තයෙන් ගෙන්වනු ලබන කිරිපිටි බොහෝමයක් ලෝකය පුරාම ආනයන හා අපනයනය කරනු ලබනවා.මීට අමතරව ශ්‍රී ලංකාවද අභ්‍යන්තර කිරිපිටි නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් තරම් ගව සම්පතක් හිමි රටක් ලෙස සඳහන් කරන්නට පුලුවන්.ගව සම්පත සුරැකීම ජාතික වගකීමක් නිසාමයි ගව ඝාතනය තහනම් කර තිබෙන්නේත්.
මෙන්න එම වීඩියෝව යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න.
ගොවිපොළක එළදෙනුන්ගේ සිරුරේ විශාල සිදුරු හදලා මේ සිදුරුවලින් එළියට ගන්න එවා මොනවද කියලා දන්නවද ගොවිපොළක එළදෙනුන්ගේ සිරුරේ විශාල සිදුරු හදලා මේ සිදුරුවලින් එළියට ගන්න එවා මොනවද කියලා දන්නවද Reviewed by PRABASH on February 11, 2018 Rating: 5

No comments