2020 තෙක් පාර්ලිමේන්තුව විසුරවන්න බෑ ජනතාව රවටන කතාවේ ඇත්ත මෙන්න

2020 තෙක් පාර්ලිමේන්තුව විසුරවන්න බෑ
ජනතාව රවටන කතාවේ ඇත්ත මෙන්න
පාර්ලිමේන්තුව විසුරුවාහැර ඡන්දයකට යන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු (පොහොට්ටුවේ) පීඩනයක් එල්ල කළද ව්‍යවස්ථානුකූලව එය කළ නොහැක්කකි.ඒ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව (ව්‍යවස්ථාදායකය) විසුරුවා හැර මැතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරයාගේ හිතුමතේට කළ හැකි වන්නේ පාර්ලිමේන්තු පළමු සභාවාරයේ සිට වසර 4 1/2 ක කාලයක් ගතවී මෙන් පසුව බැවිනි.
මෙන්න එහි වීඩියෝව පහතින් තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.
2020 තෙක් පාර්ලිමේන්තුව විසුරවන්න බෑ ජනතාව රවටන කතාවේ ඇත්ත මෙන්න 2020 තෙක් පාර්ලිමේන්තුව විසුරවන්න බෑ  ජනතාව රවටන කතාවේ ඇත්ත මෙන්න Reviewed by PRABASH on February 17, 2018 Rating: 5

No comments