ක්‍රිකට් සමග ජාලයේ බඩපැලෙන කතා එකතුව නයි ඩාන්ස් දැම්මට බඩ පැලෙන්න දීපු හැටි

ක්‍රිකට් සමග ජාලයේ බඩපැලෙන කතා එකතුව නයි
ඩාන්ස් දැම්මට බඩ පැලෙන්න දීපු හැටි
දැන් ඔය ක්ලබ් යනවා කියලා කවුරුහරි කිව්ව ගමන් මේ පිංවතුන්ගේ හිතේ මැවෙන්නෙ මොනවගේ චිත්‍රයක්ද? ඔය ක්ලබ් එකකට බීච් පාටි එකකට ගිහින් ෆන් එකක් අරන් තියෙන ඩයල් එකක් නං ඔය ප්‍රස්නේ ලොකුවට ගන්නෙ නෑ. හැබැයි එතනින් එහාට බහුතරය හිතන්නේ ක්ලබ් යන එක මහාම මහා පාපකර්මයක් කියලා තමයි. හැබැයි එහෙම හිතන්නේ ඔය කෙල්ලෝ, ඩ්‍රග් සීන් වගේ දේවල් එක්ක කියලත් කියන්න ඕන. අනික ක්ලබින්ග් කරන්න නං සුපිරි ජීවිත ගෙවන සල්ලිකාරයෙක් වෙන්නත් ඕන කියලා අදහසක් තියෙනවා. ඉතින් ඔය ඔක්කොම එක්කහු වුනාට පස්සේ හැදෙන චිත්‍රේ අවුල් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
මෙන්න එම වීඩියෝව
ක්‍රිකට් සමග ජාලයේ බඩපැලෙන කතා එකතුව නයි ඩාන්ස් දැම්මට බඩ පැලෙන්න දීපු හැටි ක්‍රිකට් සමග ජාලයේ බඩපැලෙන කතා එකතුව නයි  ඩාන්ස් දැම්මට බඩ පැලෙන්න දීපු හැටි Reviewed by Gossip Girl on February 17, 2018 Rating: 5

No comments