ගාල්ල මුහුදෙන් අභිරහස් යාත්‍රා 20ක් හමුවේ

ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය දිනවල සිදුකරන ලද ගවේෂණ ඔස්සේ කොළඹ ආශ්රිත මුහුදු තීරයේ තිබී ගිලී ගිය යාත්‍රා රාශියක තොරතුරු අනාවරණය වී තිබෙනවා. දෙහිවල ආශ්රිත මුහුදු ප්‍රදේශය මූලික කරගනිමින් ක්‍රියාත්මක කළ ගවේෂණයේ දී ගිලී ගිය යාත්‍රා 20කට ආසන්න ප්‍රමාණයක තොරතුරු ලැබී ඇති අතර වසර 100කට වඩා පැරණි යැයි අනුමාන කළ හැකි යාත්‍රා මෙන්ම මෑතකාලීන ව ගිලී ගිය යාත්‍රා ද ඒ අතර පවතිනවා.
මෙන්න වීඩියොව පහතින්

Reviewed by PRABASH
on
February 17, 2018
Rating:
No comments