ලංකාවේ පොඩි වාහන මිළ නැවතත් ඉහළට මෙන්න හේතුව

ලංකාවේ පොඩි වාහන මිළ නැවතත් ඉහළට මෙන්න හේතුව
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය කැපී පෙනෙන ලෙස අවප්‍රමාණය වීම නිසා වාහන මිල ගණන් රුපියල් ලක්ෂයත් ලක්ෂ 5 ත් අතර මිලකින් ඉහළ ගොස් තිබෙනවා. මීට අමතරව, රුපියල තවදුරටත් අවප්‍රමාණ වුවහොත් ආනයනික ආහාර ද්‍රව්‍ය මිල ගණන් ද ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි කොළඹ වෙළඳ සම්මේලනය ප්‍රකාශ කළේ.
මෙන්න හෙතුව සහිත මුළු වීඩියෝවම පහතින්.
ලංකාවේ පොඩි වාහන මිළ නැවතත් ඉහළට මෙන්න හේතුව ලංකාවේ පොඩි වාහන මිළ නැවතත් ඉහළට මෙන්න හේතුව Reviewed by PRABASH on February 17, 2018 Rating: 5

No comments