දරුවෝ 4ක් වදපු අම්ම ගෙදර මැරිලා මාස තුනකින් ඇටකටු ටික අසල්වාසීන්ට හමු වෙලා එතකන් දරුවෝ දන්නේ නැතිලු.
දරුවෝ 4ක් වදපු අම්ම ගෙදර මැරිලා මාස තුනකින් ඇටකටු
ටික අසල්වාසීන්ට හමු වෙලා එතකන් දරුවෝ දන්නේ නැතිලු.
උඹ දැන් මොකක්ද කරන්න යන්නෙ ඔහොම ගිහින් මොකෙක් වෙන්නද යන්නෙ? එහෙම අම්ම අහපු වාර ගණන අනන්තයි. හැබැයි කොහොම මොන විදියට බැන්නත් සැර කරත් කවදාවත් අම්මගෙ ආදරේ අඩු වුනේ නෑ.අපිට ඒ ආදරේ හැමදාම එක විදියට දැනෙන්නෙත් නෑ….හැබැයි සිත එක තැනකට ගෙනැල්ල ආපහු සිතල බැලුවම තමා තේරෙන්නෙ අම්ම ඒ ආදරයත් තියා ගෙන හැමදාමත් එක විදියට ඉඳිද්දි අපියි එයාගෙන් ඈතට ගිහින් තියෙන්නෙ කියල… ඒත් ඒ ටික තේරුනත් අපේ සිත් වල මාන්නය ආඩම්බර කම නෑ නෑ පිස්සුද මම එහෙම නෑ කියල හිතටම ආපහු බොරුවක් කොඳුරනව….
පහතින් එම කතාවේ වීඩ්යෝව බලන්න.

Reviewed by PRABASH
on
February 16, 2018
Rating:
No comments