තමන්ගේ පුතාගේ මළ මිණිය සාලේ මැද තියෙද්දී වෙනත් දරුවෙක් බේරාගන්න රෝහලට දුවපු වෛද්‍ය වරයෙකුගේ සංවේදී කතාව

තමන්ගේ පුතාගේ මළ මිණිය සාලේ මැද තියෙද්දී වෙනත් දරුවෙක්
බේරාගන්න රෝහලට දුවපු වෛද්‍ය වරයෙකුගේ සංවේදී කතාව
වර්ෂ 1880 දී පාස්චර් හා කොක් විසින් ක්ෂුද්‍ර ජීවීන් හා රෝගයන් අතර පවතින සබදතාවය සොයාගැනීම නූතන වෛද්‍ය විද්‍යාවේ උපත ලෙස හැදින්විය හැකියි. විෂබීජ නාශක භාවිතය, නිර්වින්දනය හදුන්වා දීම හා මහජන සෞඛ්‍ය කටයුතු වැඩි දියණු වීම නිසා තව දුරටත් වෛද්‍ය විද්‍යාව දියුණු වූවාය. එතැන් පටන් වෛද්‍ය විද්‍යාව ඉතා සීඝ්‍ර දියුණුවක් ලැබුවාය. අද වන විට බිදුණු හදවත් නැවත පණ ගැන්වීමටත් නැතිවු දෑත් දෙපා නැවත ලබා දීමටත්, අදෘශ්‍යමාන ලෙඩ රෝග ‍සොයාගෙන, ප්‍රතිකාර කිරීමටත්, නිවාරණය කර ගැනීමටත් අවශ්‍ය මං පෙත් සැකසී අවසන්ය.
මෙන්න පහතින් එම වීඩියෝව ශෙයා කරගෙනම යන්න.
තමන්ගේ පුතාගේ මළ මිණිය සාලේ මැද තියෙද්දී වෙනත් දරුවෙක් බේරාගන්න රෝහලට දුවපු වෛද්‍ය වරයෙකුගේ සංවේදී කතාව තමන්ගේ පුතාගේ මළ මිණිය සාලේ මැද තියෙද්දී වෙනත් දරුවෙක්  බේරාගන්න රෝහලට දුවපු වෛද්‍ය වරයෙකුගේ සංවේදී කතාව Reviewed by PRABASH on February 16, 2018 Rating: 5

No comments