මියයන බව දැන දැනත් පෙම්වතා විවාහ කරගත් ආදරණීය පෙම්වතියක් ගැන ලෝකයක් හැඬවූ සංවේදී කතාව
මියයන බව දැන දැනත් පෙම්වතා විවාහ කරගත් ආදරණීය
පෙම්වතියක් ගැන ලෝකයක් හැඬවූ සංවේදී කතාව
19 හැවිරිදි Dustin Snyder වාසය කලේ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ජනපදයේ. සිය පාසල් දිවිය සතුටින් නිම කරමින් සිටි Dustin Snyder හට මීට සති කිහිපයකට පෙර හදවත් නවතින කතාවකුයි අසන්නට ලැබුනේ.එනම් තමන් දරුණු පිළිකාවකින් පීඩා විඳින බවත් තමන්ට ජීවත් විය හැක්කේ සති කිහිපයක් පමණක් බවයි. මේ සමගම තවත් සිතන්නට හෝ කල්පනා කරන්නට දෙයක් Dustin Snyder හට ඉතිරි වුනේ නැහැ.
මෙන්න එහි විස්තර සහිත වීඩියෝව

Reviewed by PRABASH
on
February 05, 2018
Rating:
Reviewed by PRABASH
on
February 05, 2018
Rating:

No comments