පොලිස් නිලධාරිනියකට දරුණු ලෙස පහරදීලා පහරදීපු පුද්ගලයම පිලිසියට දැනුම් දීලා
පොලිස් නිලධාරිනියකට දරුණු ලෙස පහරදීලා
පහරදීපු පුද්ගලයම පිලිසියට දැනුම් දීලා
පොලිස් කාන්තා නිලධාරිනියකට පහරදීමක් සිදුව තිබෙනවා.යාපනයේ නෙල්ලිඅඩි පොලීසියේ සේවයේ නිරත කාන්තා පොලිස් නිලධාරිනියක් මෙලෙස පහරකෑමෙන් බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.මෙම සිදුවීම ප්‍රථමයෙන් පොලිසියට වාර්තා වී ඇත්තේ අදාළ පොලිස් කාන්තාව රිය අනතුරකින් තුවාල ලබා තිබූ බවයි.
මෙන්න වීඩියෝව

Reviewed by PRABASH
on
February 05, 2018
Rating:
Reviewed by PRABASH
on
February 05, 2018
Rating:

No comments