තවත් පාසල් සිසුවියක් අමානුෂිකව සමූහ දූෂණය කරයි දැරිය රෝහලේ වීඩියෝ

තවත් පාසල් සිසුවියක් අමානුෂිකව
සමූහ දූෂණය කරයි දැරිය රෝහලේ වීඩියෝ
නුවරඑළිය – රාගල – හල්ග්‍රන්ඔය වත්ත ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි පාසල් දැරියක් සමුහ දුෂණයට ලක්ව තිබෙනවා. මෙම දැරිය ඊයේ රාත්‍රීයේ වැසිකිලියාම සඳහා නිවසින් පිටතට පැමිණ ඇති අතර ඒ ආසන්නයෙන් ගමන් කරමින් සිටි පුද්ගලයින් 04 දෙනෙකු දැරිය පැහැරගෙන ගොස් දුෂණය කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
පහතින් වැඩි විස්තර සහිත වීඩියෝව.තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.
තවත් පාසල් සිසුවියක් අමානුෂිකව සමූහ දූෂණය කරයි දැරිය රෝහලේ වීඩියෝ තවත් පාසල් සිසුවියක් අමානුෂිකව සමූහ දූෂණය කරයි දැරිය රෝහලේ වීඩියෝ Reviewed by PRABASH on February 20, 2018 Rating: 5

No comments