ඇමේසන් වන්යෙන් අභිරහස් වානර මිනිසෙක් හමුවේ

1930 දී එම වනාන්තර කොටසින් අල්ලා ගත් බව කියෑවුණු වානර මිනිසකුගේ ඡායාරූප සමූහයක් 1937 දී Het Leven නමැති ඕලන්ද සඟරාවේ පළවූණ. එකල සිටි ජනයා මේ පින්තූර දැක සන්ත්‍රාසයෙන් ඇලලී ගොස්, සංචාරක කණ්‌ඩායම් ලෙස වනාන්තරය තුළට ඇතුළු වුණා. මෙසේ ගිය අයගෙන් අඩක්‌වත් ආපසු ආවේ නැහැ. ඇමේසන් වනය තුළට මිනිසකු යනවා යෑයි කියන්නේ කාන්තාරයකට ඉදිකටුවක් වැටුණා හා සමාන වැඩක්. එය සොයාගැනීsමට ලෙහෙසියෙන් හැකි වන්නේ නැහැ.
පහතින් එම වානර මිනිසාගේ වීඩියෝව බලන්න.

Reviewed by PRABASH
on
February 20, 2018
Rating:

No comments