මයිකල් ජැක්සන් , බෲස්ලී ඇතුලු ලෝකයේ සුපිරි තරුවල මරණයෙන් පසු මෝචරියේදී ලබාගත් අති දුර්ලභ චායාරූප
මයිකල් ජැක්සන් , බෲස්ලී ඇතුලු ලෝකයේ සුපිරි තරුවල
මරණයෙන් පසු මෝචරියේදී ලබාගත් අති දුර්ලභ චායාරූප
මිය යන විට පනස්වැනි වියෙහි පසූවූ ජැක්සන්, ඇමෙරිකාවේ “බෙවිලි”හී සිය නිවසේ දී හදිසි හදවත් රෝගයක් හේතුවෙන් 2009 ජුනි 25 මිය ගියේය.විදෙස් මාධ්‍යයන් සඳහන් කලේ, ජැක්සන්ට මෙම හදවත් රෝගය ඔහුගේ නිවසේදී හැදී තිබෙන අතර ඔහුගේ සේවකයෙකු විසින් එය වෛද්‍යවරුන්ට දැනුම් දී තිබෙන බවයි. නමුත් වෛද්‍යවරුන් ජැක්සන්ගේ නිවසට පැමිණෙන විටත් ඔහුගේ හදවත ක්‍රියාත්මක තත්ත්වයේ නොතිබූ බවත් වෛද්‍යවරුන් දැඩි පරිශ්‍රමයක් ගත්තද මෙම සුපිරි පොප් ගායකයාට ජීවත්වීමට වාසනාව උදාකර දීමට හැකියාවක් නොලැබුණු බවත් වාර්තාවේ.විදෙස් පුවත් සඳහන් කලේ, ලොස්ඇන්ජලීස් වේලාවෙන් 25වන බ්‍රහස්පතින්දා පස්වරු 2.26ට සුපිරි ගායක මයිකල් ජැක්සන් මිය ගිය බව නිලවශයෙන් ප්‍රසිද්ධ කර ඇති බවයි.
පහත වීඩියෝවෙන් එම චායාරූප පෙල නරඹන්න.

Reviewed by PRABASH
on
February 12, 2018
Rating:
No comments