එජාපයෙන් නිවේදනයක් ජ්‍යෙෂ්ඨ ඇමතිවරු අගමැතිට කළ යෝජනාව මෙන්න

එජාපයෙන් නිවේදනයක් ජ්‍යෙෂ්ඨ ඇමතිවරු අගමැතිට කළ යෝජනාව මෙන්න
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් අතර ඊයේ (11) රාත‍්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවත්වුණා.ඒ, අරලියගහ මන්දිරයේදියි.වජිර අබේවර්ධණ. ජෝන් අමරතුංග, කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරිඇල්ල සහ මංගල සමරවීර යන අමාත්‍යවරුන් ඇතුළු ප්‍රබල ඇමතිවරුන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්වී සිටියා.මෙහිදී දීර්ඝ වශයෙන් රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර තිබනවා
මෙන්න එම වීඩියෝව පහතින්.
එජාපයෙන් නිවේදනයක් ජ්‍යෙෂ්ඨ ඇමතිවරු අගමැතිට කළ යෝජනාව මෙන්න එජාපයෙන් නිවේදනයක් ජ්‍යෙෂ්ඨ ඇමතිවරු අගමැතිට කළ යෝජනාව මෙන්න Reviewed by PRABASH on February 12, 2018 Rating: 5

No comments