බිරිඳ ලෙඩ වුණ නිසා සැමියා දිවිනසා ගනී සැමියගෙ දේහය ගෙට ගෙනෙන විට බිරිඳත් මියගිහින්

බිරිඳ ලෙඩ වුණ නිසා සැමියා දිවිනසා ගනී සැමියගෙ
දේහය ගෙට ගෙනෙන විට බිරිඳත් මියගිහින්
අද වනවිට ලෝකයේ ඉහළ යන දැවෙන සමාජ ප්‍රශ්න රාශියකි. මත්ද්‍රව්‍යයන්ට අබ්බැහිවීම, වැරැදි ඉඳුරන් පිනවීම ඇතිවන මාරාන්තික සමාජ රෝග මෙන්ම ඒ හා බැඳුණු ගබ්සාකිරීම් හා මානසික ආතතීන් සහ සියදිවි නැති කර ගැනීම් ඒ අතරින් සුවිශේෂී වේ. මේ සියලු සමාජ ගැටලු එකක්‌ අනෙකාට සාපේක්‌ෂව පවතින නිසා, එක්‌ ගැටලුවක හට ගැනීම තවත් ගැටලු රාශියක මූලාරම්භය වන බව පෙනේ.
මෙන්න එම වීඩියෝව පහතින්.
බිරිඳ ලෙඩ වුණ නිසා සැමියා දිවිනසා ගනී සැමියගෙ දේහය ගෙට ගෙනෙන විට බිරිඳත් මියගිහින් බිරිඳ ලෙඩ වුණ නිසා සැමියා දිවිනසා ගනී සැමියගෙ  දේහය ගෙට ගෙනෙන විට බිරිඳත් මියගිහින් Reviewed by PRABASH on February 16, 2018 Rating: 5

No comments