දත් පිරවීම ලිංගිකත්වයට හානි කරන බව ඔබ දැන සිටියාද දත් පිරවීමට පෙර මේ ගැන දැනුවත් වෙන්න

දත් පිරවීම ලිංගිකත්වයට හානි කරන බව ඔබ දැන සිටියාද
දත් පිරවීමට පෙර මේ ගැන දැනුවත් වෙන්න
දතක බාහිරින් පිහිටි ශක්තිමත් ආවරණය එනැමලයයි. ඊට ඇතුළතින් ඇත්තේ ශක්තියෙන් අඩු දන්තිනයයි. ඊටත් ඇතුලෙන් දත අභ්‍යන්තරයේ ඇති සිදුර කල්ක කුහරය නමින් හදුන්වන අතර, එහි සිට දතක මුල් වල අභ්‍යන්තරයේ විහිදෙන නාළ ස්නායු කුහර ලෙස හැදින්වේ. දතක සජීවි බව රඳා පවතිනුයේ මෙම කුහර තුළ ඇති ස්නායු සහ රුධිර වාහිනී වලට ලැබෙන පෝෂණය මතය. දතක් දිරායාම හෝ වෙනත් බාහිර හේතුවක් නිසා හෝ මෙම කල්ක කුහරය සහ ස්නායු කුහරය තුළ ඇති ස්නායු සහ රුධිර වාහිනී අජීවි බවට පත්විය හැක.
මෙන්න විස්තර සහිත වීඩියෝව පහතින් ශෙයා කරගෙනම යන්න.
දත් පිරවීම ලිංගිකත්වයට හානි කරන බව ඔබ දැන සිටියාද දත් පිරවීමට පෙර මේ ගැන දැනුවත් වෙන්න දත් පිරවීම ලිංගිකත්වයට හානි කරන බව ඔබ දැන සිටියාද  දත් පිරවීමට පෙර මේ ගැන දැනුවත් වෙන්න Reviewed by PRABASH on February 16, 2018 Rating: 5

No comments