සැමියා අනියම් අසුරක නිසා නිතර රන්ඩු අන්තිමට සැමියා බිරියට කරපු නොහොබිනා වැඩේ

සැමියා අනියම් අසුරක නිසා නිතර රන්ඩු අන්තිමට
සැමියා බිරියට කරපු නොහොබිනා වැඩේ
විවාහ වී වසර පහක් වන එක් දරු මවක් දිනක් මට දුරකථනයෙන් අමතා පවුල් ජීවිතය සම්බන්ධයෙන් තමාට විසඳා ගැනීමට ලොකු ගැටලුවක් තිබෙන බව පවසා සිටියාය.මේ කාන්තාව කී ආකාරයට ඔවුන් විවාහ වී තිබෙන්නේ වසරක පමණ ප්‍රේම සම්බන්ධයකිනි. විවාහ වන කාලයේදී සැමියාට එතරම් මිල මුදල් තිබි නැත. මේ දෙදෙනාම රැකියාවන්හි නියුතු අය වෙති. මේ කාන්තාවගේ ගැටලුව වූයේ සැමියා මෑතක සිට සිහින් සිරුරැති කාන්තාවන් කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන බවයි. එවැනි කාන්තාවන් දුටු විට මහත් ආසාවක් ඇති වන බව ඔහු එම බිරිඳ සමග පවා පවසා ඇත.
මෙන්න එම වීඩියෝව පහතින්.
සැමියා අනියම් අසුරක නිසා නිතර රන්ඩු අන්තිමට සැමියා බිරියට කරපු නොහොබිනා වැඩේ සැමියා අනියම් අසුරක නිසා නිතර රන්ඩු අන්තිමට  සැමියා බිරියට කරපු නොහොබිනා වැඩේ Reviewed by PRABASH on February 16, 2018 Rating: 5

No comments