කන්න කෑම නැති ඉන්න හරියට ගෙයක් නැති අම්මටයි තාත්තටයි ගමේ කොල්ලොටික කරපු වැඩේ

කන්න කෑම නැති ඉන්න හරියට ගෙයක් නැති
අම්මටයි තාත්තටයි ගමේ කොල්ලොටික කරපු වැඩේ
කොල්ලෙක් උනාම ගොඩක් වෙලාවට ලොකු බලාපොරොත්තු හතරක් හිතේ තියෙනවා. එයින් එකක් තමයි අවුරුදු 25 වෙන්න කලින් වත් හොද රැකියාවක් කරන එක,එහෙමත් නැත්තන් හොද ව්‍යාපාරයක් පටන් ගන්න ඕනි කියලා. රැකියාවක්.ව්‍යාපාරක් කරන්න පටන් ගත්තම ඊළගට තියෙන බලාපොරොත්තුව තමයි තමුන්ටම කියලා වාහනයක්,අඩුම ගානේ මෝටර් සයිකල් එකක් වත් ගන්න ඕනි කියලා. ඊළගට තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි තමුන්ටම කියලා වැටිලා ඉන්න,තමුන්ගේම තැනක් ඕනි වෙන එක. අන්තිම බලාපොරොත්තුව තමයි හොද ගුණ යහපත් ගෑනුළමයෙක් හොයාගෙන කසාද බැඳලා සතුටු දායක පවුල් ජිවිතයක් ගතකරන එක.
මෙන්න එම  කොල්ලො ටික කල දේ පහත වීඩියෝවෙන්.
කන්න කෑම නැති ඉන්න හරියට ගෙයක් නැති අම්මටයි තාත්තටයි ගමේ කොල්ලොටික කරපු වැඩේ කන්න කෑම නැති ඉන්න හරියට ගෙයක් නැති  අම්මටයි තාත්තටයි ගමේ කොල්ලොටික කරපු වැඩේ Reviewed by PRABASH on February 16, 2018 Rating: 5

No comments