කාලය හරහා ගමන් කරන පුද්ගලයෙක් පළමු වරට මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය ගැන අනතුරු අගවයි

කාලය හරහා ගමන් කරන පුද්ගලයෙක් පළමු වරට
මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය ගැන අනතුරු අගවයි
කාල තරණය කිව්වහම හෙන මොලේ කොලොප්පං වෙන සංකීර්ණ විද්‍යාත්මක කතන්දරයක්නේ. ඒ කියන්නේ දැනට නං විද්‍යා ප්‍රබන්ධ සහ තියරි විදියට තමයි කාල තරණය තියෙන්නේ. සරලවම කිව්වොත් කාලය ඔස්සේ අතීතයට හරි අනාගතේට හරි යන එකට තමයි කාල තරණය කියන්නේ. හැබැයි ඔය කාල තරණය කියන්නේ වෙන්න පුලුවන් දෙයක් කියලා හිතුවොත් ඒකත් එක්ක එනවා තව පිස්සු හැදෙන ප්‍රශ්න ටිකක්.
මෙන්න පහතින් එම කාල තරනයේ වීඩියෝව
කාලය හරහා ගමන් කරන පුද්ගලයෙක් පළමු වරට මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය ගැන අනතුරු අගවයි කාලය හරහා ගමන් කරන පුද්ගලයෙක් පළමු වරට මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය ගැන අනතුරු අගවයි Reviewed by PRABASH on February 20, 2018 Rating: 5

No comments