ශිවන්‍යාගේ සරාගී වීඩියෝවක් අන්තර්ජාලයට

ශිවන්‍යාගේ සරාගී වීඩියෝවක් අන්තර්ජාලයට
ඉන්දියානු ටෙලි තිරය කළඹවමින් 2015 වර්ෂයේ විකාශනය ආරම්භ කළ නාගීන් ටෙලිනාට්‍යය බලාජී ටෙලි ෆිල්ම්ස්‌ වෙනුවෙන් එක්‌තා කපූර්ගේ නිෂ්පාදනයක්‌. ත්‍රාසය, භීතිය පමණක්‌ නොව ආදරය හා සුන්දරත්වය කැටිවුණු නාගීන් ප්‍රේක්‍ෂක ආකර්ෂණය නොමඳව ලබාගත් ටෙලිනාට්‍යයක්‌ වුණා. නාගීන් ලංකාවෙ අපිට මේ තරම් විශේෂ වෙන්නෙ ඇයි...? ඒකට හේතුවක්‌ තියෙනවා. ඒ තමයි එහි සිංහල හඬ මුසුව සිරස ටීවී නාලිකාවේ සති අන්තයේ ප්‍රේම දඩයම නමින් විකාශනය වීම. ඉන්දියාවට නොදෙවැනි ජනප්‍රියත්වයක්‌ හිමිකරගත් ප්‍රේම දඩයම මේ වෙනකොට සති අන්තයේ වැඩිම පිරිසක්‌ නරඹන ටෙලි නාට්‍යය බවටත් පත් වෙලා. ප්‍රේම දඩයමේ එන චරිත පවා අපේ රටේ ප්‍රේක්‍ෂකයන්ගේ හදවත්වල හරි අපූරු වෙනසක්‌ ඇතිකරලයි තියෙන්නෙ. ශිවන්‍යා, ශේෂා වගේම රිතික්‌ කියන චරිත අපේ රටේ ඒ තරමටම ජනප්‍රියයි.
ශිවන්‍යාගේ සරාගී වීඩියෝවක් අන්තර්ජාලයට ශිවන්‍යාගේ සරාගී වීඩියෝවක් අන්තර්ජාලයට Reviewed by PRABASH on February 21, 2018 Rating: 5

No comments