බිරිඳව නාඳුනන පුරුෂයින් සමග යහන්ගත කරවා පහත් ආශාවක් ඉටුකරගත් 61 සැමියට වෙච්ච දේ

බිරිඳව නාඳුනන පුරුෂයින් සමග යහන්ගත කරවා
පහත් ආශාවක් ඉටුකරගත් 61 සැමියට වෙච්ච දේ
මහ මඟදී  හමුවන පුද්ගලයින් නිවසට ගෙන්වා ගෙන තමන්ට පෙනෙන සේ එම පුද්ගලයින් සමඟ අඹු සැමියන් ලෙස හැසිරීමට බලකරමින් බිරිඳට පහර දෙන සැමියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.මිනුවන්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා 61 වැනි වියේ පසුවන හිටපු යුද හමුදා සාමාජිකයකු බවටයි වාර්තා වන්නේ.බිරිඳ විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකරු මෙලෙස  අත්අඩංගුවට ගත් බව සඳහන්.
මෙන්න එයට අදාල වීඩියෝ විස්තරය
බිරිඳව නාඳුනන පුරුෂයින් සමග යහන්ගත කරවා පහත් ආශාවක් ඉටුකරගත් 61 සැමියට වෙච්ච දේ බිරිඳව නාඳුනන පුරුෂයින් සමග යහන්ගත කරවා පහත් ආශාවක් ඉටුකරගත් 61 සැමියට වෙච්ච දේ Reviewed by PRABASH on February 21, 2018 Rating: 5

No comments