මැති ඇමතිවරු අගමැතිට ඡනපති ගැන දැන් කියන කථාව

මැති ඇමතිවරු අගමැතිට ඡනපති ගැන දැන් කියන කථාව
1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින් හදුන්වාදුන් නවාංග අතුරින් එක් නවාංගයක් ලෙස විධායක ඡනාධිපතිධුරය හැඳින්විය හැක.78 ව්‍යවස්ථා‍වේ නිර්මාතෘ වු ඡෙ:ආර්:ඡයවර්ධන විසින් සුවිශේෂි බලතල රාශියක් විධායක ඡනපති සතු කිරීමට ක්‍රියා කර ඇත.ලංකාවේ මුල් ම විධායක ඡනාධිපති වු ‍ඡෙ: ආර්: ඡයවර්ධන ප්‍රකාශ කළේ "මට කළ නොහැක්කේ ගැහැණියක පිරිමියෙකු කිරීමත් පිරිමියෙකු ගැහැණියෙකු කිරිමත්ය යන්නයි" එම ප්‍රකාශය තුළින් විධායක ඡනපති සතු කර ඇති බලය මනාවට පිළිඹිඹු වේ.
මෙන්න එම කියන කතා වල වීඩියෝව
මැති ඇමතිවරු අගමැතිට ඡනපති ගැන දැන් කියන කථාව මැති ඇමතිවරු අගමැතිට ඡනපති ගැන දැන් කියන කථාව Reviewed by PRABASH on February 11, 2018 Rating: 5

No comments