ඔබත් බුලත්විට කැමට පුරුදු වු අයෙක් නම් මෙ ගැනත් හිතන්න

දකුණු ආසියාවේ වෙසෙන ජනයාගේ මුහුණේ සිනහව නුහුරු නුපුරුදු දෙයක් නොවෙයි. නමුත් සමහරුන් සිනාසෙන විට ඔවුන්ගේ දත් කලු පාටටත් කට තද රතු පාටටත් දිස් වෙනවා.නැඟෙනහිර අප්රිකාවේ සිට පකිස්තානය, ඉන්දියාව සහ පැපුවා නිව් ගිනියාවේ සිට මයික්රෝනීසියාව දක්වා වෙසෙන්නන්ගෙන් බහුතරයක් එනම්, ලෝක ජනගහනයෙන් සියයට දහයක් පමණ බුලත් කෑමට පුරුදු වී සිටිනවා. පාරවල් අයිනේ පොඩි කඩවල්වල, සති පොළවල්වල බුලත්විට විකුණන ආකාරය දකින්න ලැබෙනවා.
මෙයින් වෙන දේ බලන්න පහත වීඩියෝවෙන්.

Reviewed by PRABASH
on
February 11, 2018
Rating:
No comments