බිරිදගේ අනියම් පෙම්වතාගෙන් ගුටි කාලා කෝමා තත්වයෙන් හිටියේ තම නොදුටු පුතු සොයා ඇවිදින පියාගේ සංවේදී කතාව
බිරිදගේ අනියම් පෙම්වතාගෙන් ගුටි කාලා කෝමා තත්වයෙන් හිටියේ
තම නොදුටු පුතු සොයා ඇවිදින පියාගේ සංවේදී කතාව
අධික ලෙස මුත්‍රා පිටවීම, දැඩිලෙස තිබහ ඇතිවීම සහ ආහාර රුචිය වැඩිවීම යනු දියවැඩියාවේ ප්‍රධාන රෝග ලක්ෂණ තුනයි. මෙමගින් නිතර නිතර මුත්‍රා පිටවීම නිසා වරින්වර ජලය පානයට ගැනීම අවශ්‍ය වීම සහ කුසගින්න ඉහළයාමක් සිදුවෙයි. පළමු වන වර්ගයේ දියවැඩියාව ඇති විශේෂයෙන් කුඩා ළමුන්ට ඉහත කී රෝග ලක්ෂණ ඉක්මනින් ඇති වේ. කෙසේ නමුත් දෙවන වර්ගයේ දියවැඩියාව ඇති රෝගීන්ට රෝග ලක්ෂණ මතුවීම පමාවන නමුත් ඇතැම් අවස්ථා වලදී තදින් රෝග ලක්ෂණ නොපෙන්වන අතර විටෙක රෝග ලක්ෂණ නොමැතිව වුවද දෙවන වර්ගයේ දියවැඩියාව ඇති වේ. පළමු වන වර්ගයේ දියවැඩියාවේ දී වේගවත් සහ කැපී පෙනෙන ලෙස බරෙහි අඩුවීමක් සිදුවන අතර ඇග පතෙහි තෙහෙට්ටුවද ඇති වේ. බර අඩුවීම හැරුණු කළ අනෙකුත් රෝග ලක්ෂණ සියල්ලක්ම පාලනය නොකල දෙවන වර්ගයේ දියවැඩියාව ඇති රෝගීන්ට අති විය හැකිය.
මෙන්න එම වීඩියෝව යාලුවන්ටත් බලන්න බෙදාගන්න.

Reviewed by PRABASH
on
February 20, 2018
Rating:
Reviewed by PRABASH
on
February 20, 2018
Rating:

No comments