හදිසියේම විද්‍යාඥයන් පිරිසකට හමු වු මෙම ගුහාවට තවම පෘථිවිවාසි කිසිවෙකුටත් ඇතුල් වෙන්න බැරි වෙලා

හදිසියේම විද්‍යාඥයන් පිරිසකට හමු වු මෙම ගුහාවට
තවම පෘථිවිවාසි කිසිවෙකුටත් ඇතුල් වෙන්න බැරි වෙලා
1938 දී පුරා විද්යාළඥයෙකු වන චයි පූ තෙයි(Chi Pu Tei)විසින් ටිබෙට් දේශ ශීමාවේ පිහිටි බයියන් කාරා උලා කඳු නිම්නයේ අද්භූත ආකාරයෙන් පිහිටා ඇති ගල්ගුහා කිහිපයක් සොයා ගත්තේය.සමහර ගල් ගුහා තුළ සිතුවම් දක්නට ලැබිණ. මෙම සිතුවම් හෙල්මට් වැනි හිස්වැසුම් පැළඳ සිටි ඡීවීන් මෙන්ම තරු ,චන්ද්රියා සහ සූර්යයා සම්බන්ධ සිතුවම්ද විය.වඩා වැදගත් වූයේ මින් එක් ගල් ගුහාවක් තුළ විශාල හිස්කබලක් සහිතව කුඩා ඇටසැකිල්ලක් හමුවීමය.
මෙන්න එම පුදුම හිතෙන වීඩියෝව
හදිසියේම විද්‍යාඥයන් පිරිසකට හමු වු මෙම ගුහාවට තවම පෘථිවිවාසි කිසිවෙකුටත් ඇතුල් වෙන්න බැරි වෙලා හදිසියේම විද්‍යාඥයන් පිරිසකට හමු වු මෙම ගුහාවට තවම පෘථිවිවාසි කිසිවෙකුටත් ඇතුල් වෙන්න බැරි වෙලා Reviewed by PRABASH on February 20, 2018 Rating: 5

No comments